ට්‍රම්ප් – පුටින් පැය දෙකක් මල් කඩයි
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ජෝ බයිඩන්ට පිළිකාවක්
අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙලෙන බවට අනාවරණය වී තිබේ.
හිටපු ජනාධිපතිවරයාට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැළඳී...
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් සහනයක්
සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය විසින් පියවර ගෙන ඇති බව...
ඔස්ට්‍රියානු ගායක JJ යුරෝවිෂන් ගායන තරගය ජය ගනී
යුරෝපානු කලාපීය ගායන ශිල්පීන්ට වඩාත් සුවිශේෂී තරගාවලියක් වන "යුරෝවිෂන්" ගායන තරගය මෙවර ජය ගැනීමට 24 හැවිරිදි ඔස්ට්‍රියානු ගායක JJ සමත්ව තිබෙන බව...
මෙක්සිකානු නෞකාවක් ඇමරිකාවේ පාලමක ගැටේ
ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් තිබූ මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී ඇති බව විදෙස්...
නියමුවන් රහිත ගුවන් යානයේ රු. කෝටිය දිය වෙලා
පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම් කටයුතු සඳහා ඡායාරූප ලබා ගැනීමේ අරමුණින් නවීන තාක්ෂණය පිළිබඳ ආතාර් සී ක්ලාක් ආයතනය විසින් රුපියල් එක්කෝටි පන්ලක්ෂ, හැටහතර...
ට්‍රම්ප්ගෙන් තීරුබදු සම්බන්ධ විශේෂ තිරණයක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ලොව පුරා WhatsApp හදිසියේ බිඳ වැටෙයි
මෙටා සමාගම සතු දැවැන්ත සමාජ මාධ්‍යයක් වන WhatsApp සමාජ මාධ්‍ය හදිසි බිඳ වැටීමකට ලක්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලොව...
පැපුවා නිව්ගිනියාවේ රිච්ටර් මාපක 5.95ක ප්‍රබල භූ කම්පනයක්
නිරිත දිග පැසිෆික් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයක් වන පැපුවා නිව්ගිනියා හි නිව් බ්‍රිතාන්‍ය කලාපයේ රිච්ටර් මාපක 5.95ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
දකුණු ෆ්ලොරිඩාවේ ගුවන් අනතුරකින් තිදෙනෙකු මරුට
දකුණු ෆ්ලොරිඩාවේ සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
අමෙරිකාවේ වේලාවෙන් ඊයේ (11) පෙ.ව. 10.20ට පමණ මෙම අනතුර...
මැලේසියාවේ ගංවතුරේ දී විදුලිසැර වැදී ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට
මැලේසියාවේ ෂා අලාම් හි ටමාන් අලාම් ඉන්ඩා හි ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථානයක ඇති වූ ගංවතුර තත්ත්වයකදී විදුලිසැර වැදී මිය ගොස් සිටි ශ්‍රී...
චීනයෙන් අමෙරිකාවට සියයට 125ක තීරු බද්දක්
අමෙරිකාව විසින් චීනයට එරෙහිව පැනවූ අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනය ද අද (11) ප්‍රතිචාර දක්වා ඇත.
අමෙරිකානු භාණ්ඩ...