හෙලිකොප්ටරයක් කඩා වැටී 5ක් මරුට
පාකිස්තානයේ හෙලිකොප්ටරයක් කඩා වැටීම හේතුවෙන් එහි සිටි නියමුවන් දෙදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
මුස්ලිම් පල්ලියක් අසල වෙඩි තැබීමක් – දෙදෙනෙකුට තුවාල
අද (15) ස්වීඩනයේ ඔරෙබ්‍රෝ නගරයේ මුස්ලිම් පල්ලියක් අසල වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා.
එරට මාධ්‍ය වාර්තා...
වළාකුළු පිපිරීමක් – 44ක් මරුට 100 අතුරුදන්
ජම්මු හා කාශ්මීරයේ කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයේ චොසිටි ගම්මානයේ (14) පස්වරුවේ ඇති වූ දැවැන්ත වලාකුළු පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස්...
දරුණු බස් රථ අනතුරකින් 25ක් මරුට
නිරිතදිග කෙන්යාවේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙසේ...
අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් වසර 28කට පසු හමුවෙයි
පාකිස්තානයේ කඳුකර කොහිස්තාන් කලාපයේ ග්ලැසියරයක තිබී වසර 28 ක් තිස්සේ අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.1997 ජුනි මාසයේදී දෙදරු පියෙකු සහ...
පාලමක කේබලයක් කැඩී පස් දෙනෙකු මියයයි
වයඹ දිග චීනයේ ෂින්ජියැං පළාතේ එල්ලෙන පාලමක කේබලයක් කැඩී යාමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චිත්‍රපටයක් අතරතුර සිනමා ශාලාවක සිවිලිමක් කඩා වැටේ
ඊයේ (03) රාත්‍රියේ ඉන්දියාවේ සිටි සෙන්ටර් සාප්පු සංකීර්ණය තුළ පිහිටි ගුවහාටි හි පීවීආර් සිනමා ශාලාවේ 'මහාවතර් නර්සිංහ' චිත්‍රපටය ප්‍රදර්ශනය කරමින් සිටියදී සිවිලිමේ...
තවත් වෙඩි තැබීමක් – පහක් මරුට
ඊයේ (28) සවස අමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි බහුමහල් ගොඩනැගිල්ලකට කඩාවැදුන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් සිව්දෙනෙක් මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල...
පාසල් ගොඩනැගිල්ලක් සමතලා වෙයි! ළමුන් හතරක් මරුට
ඉන්දියාවේ රාජස්ථාන්හි පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටී ළමුන් සිව්දෙනෙකු මිය ගොස්, තවත් 40කට වැඩි පිරිසක් එහි සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
අදත් බිහිසුණු ගුවන් අනතුරක් – ජීවිත 49ක් නැසෙයි
රුසියාවේ ඈත පෙරදිග ප්‍රදේශයේදී පුද්ගලයින් 49 දෙනෙකු රැගත් ගුවන් යානයක් බිහිසුණු අනතුරකට ලක්ව තිබෙනවා.
සයිබීරියාව තුළ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන...
දෙහිවලදී ඝාතන තැතක් – වෙඩික්කරුගේ තුවක්කුව ගල් වෙයි
අද පෙරවරු 9:15ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසල දී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ උත්සහයක් ව්‍යාර්ථ...
හමුදා යානයක් පාසලකට කඩා වැටෙයි – තවත් ගුවන් අනතුරක්!
බංග්ලාදේශයේ ඩකා අගනුවරින් ගුවන් අනතුරක් වාර්තා වී තිබෙනවා.
අද (21) දහවල් කාලයේ මෙම අනතුර වාර්තා වුණේ ඩකා නුවර උත්තරා...