රිමාන්ඩ් වූ ජ’පුර වෛද්‍යවරිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් එළියට!
පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කළ මහේෂි සුරසිංහ විජේරත්න විසින් ගෙවුණු...
ගෝල්ෆේස් අනවසර කඩ කඩයි – වෙළෙඳුන්ගෙන් විරෝධය
කොළඹ, ගාලුමුවදොර පිහිටි අනවසර වෙළෙඳසැල් ඉවත් කිරීමට ලද නියෝගයක් සමගින් ඊයේ (04) පස්වරුවේ වරාය කළමනාකරණ උපදේශ සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් පැමිණීමත් සමග...
බේරේ වැවට ප්ලේන් බස්සයි? ආණ්ඩුවෙන් සංචාරකයින්ට දෙන්න යන අලුත්ම සැප
මෙරට සංචාරක හා දේශීය ගුවන් සේවා කර්මාන්තයට නව ජීවයක් එක්කරමින් ජලයේ ගොඩබස්සන යානා මෙහෙයුම් සඳහා උචිත වන පරිදි කොළඹ බේරේවැව ජලාශ්‍රිත ගුවන්තොටුපලක්...
එකවරම හදිසි සෝදිසි මෙහෙයුමක්! 300ක් නීතියේ දැලට
කඳාන, ජා ඇල, වත්තල හා රාගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පොලිසිය,පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව එක්ව...
දොස්තර මහේෂිගේ දුව අල්ලස් කොමිසමට මරණ තර්ජන කරයි
රක්ෂිත බන්ධනාගාරග කොට සිටින, ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය විසින් අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජන කර ඇති බවට පුවතක්...
“මං සමාව ගත්තේ විජේදාසගෙන් නෙමෙයි” – නඩු තීන්දුව ගැන චමුදිත කට අරී
හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් තමාට එරෙහිව පවරන ලද නඩුව ඔහුට අපහාස කිරීමක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් නොවන බවත්, ඇත්තවශයෙන්ම එම නඩුව හිටපු...
මිලියන 16ක කේරල ගංජා යාපනයෙන් අල්ලයි
ඊයේ (04) අලුයම ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව යාපනේ මාමුනේ ප්‍රදේශයේදී සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් අතරතුර කේරළ ගංජා කිලෝග්‍රෑම්...
හරක් කටාට චිකුන්ගුන්යා – ජාතික රෝහලේ තනි වාට්ටුවක්!
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන, මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක...
ආණ්ඩුවෙන් පරිස්සම්වෙන්න! නාමල්ගෙන් රාජ්‍ය සේවකයින්ට රතු එළියක් (VIDEO)
රජය විසින් රාජ්‍ය සේවකයාව තම උවමනා එපාකම් වෙනුවෙන් කඩේ යවන බවත්, එහි අනිසි ප්‍රතිඵල ඉදිරි කාලයේදී රාජ්‍ය සේවකයින්ට විඳීමට සිදුවනු ඇති බවටත්...
චමුදිතට වැඩ වරදියි – අධිකරණයෙන් සමාව ඉල්ලයි
ප්‍රකට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අද (04) දින ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටියේය.
ඒ...
චන්ද්‍රසේනත් සති දෙකක් රිමාන්ඩ්!
අද උදෑසන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන ලබන 18 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කොට තිබේ.
කන්ටේනර් සිද්ධියෙන් ආණ්ඩුව හාන්සි වෙයි – සජබයෙන් දරුණු ප්‍රහාරයක්!
අයථා ලෙස රේගුවෙන් පිටකරන ලදැයි පැවසෙන ආන්දෝලනාත්මක බහාලුම් 323ක සිද්ධිය සම්බන්ධයෙන් රජය වෙත බරපතල චෝදනා එල්ලවෙමින් පවතී.
එසේම, පසුගිය...