වෙල් යායකින් හමුවූ බිළිඳිය ඉල්ලා දස දෙසින් දුරකථන ඇමතුම්!
කුරුණෑගල පරගහදෙණිය - සිංහපුර ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමාගොස් සිටි බිලිඳියගේ භාරකාරීත්වය ඉල්ලා දුරකතන ඇමතුම් දහසකට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව වාර්තා වේ.
තලවතුගොඩ වෙඩි තැබීමක්
අද (19) අලුයම තලංගම පොලිස් වසමේ තලවතුගොඩ පිහිටි සාමාජ ශාලාවක් අසලදී සුරාබදු නිලධාරියෙකු හා ව්‍යාපාරිකයෙකු අතර බහින් බස්වීමක් ඇති වී තිබෙනවා.
බාලවයස් සිසුවිය ඉස්සූ සැකකරුට මැදියම් රෑ මාංචු!
තලවකැලේ ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක 10 වන වසරේ අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවියක් රවටා රැගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රඳවාගෙන සිටි සැකකරුවෙකු...
බාල බෙහෙත් මෙගා ගැහිලි අස්සේ පයිප්ප බට වලින් පොකට් මනිත් ගහලා! කෙහෙළියගේ තවත් නඩුවක්...
කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාට එරෙහිව පවරා ඇති තවත් නඩුවක් කැඳවීමට නියමිත බව වාර්තා වනවා.
මෙම නඩුව පවරා ඇත්තේ GI...
තිළිණි ප්‍රියමාලි ඉදිරියේ නීතිය නැමෙයි – පොලිසිය දෙකට නැමෙයි! මෙන්න අලුත්ම පුවත
කුප්‍රකට සහ ආන්දෝලනාත්මක පුවත් මැවූ චරිතයක් වන තිළිණි ප්‍රියමාලි නැමැත්තියට නඩුවක සිතාසි භාරදීමට යාමේදී සිදුවූ බරපතල ආකාරයේ නීතිය කඩවීමක් පිළිබඳ පසුගියදා මාධ්‍ය...
කෙහෙළිය මඩි ගැසූ සල්ලි බැංකු ගිණුම් 16ක! උසාවියේදී හෙළි වූ දේ
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේ, සැක සහිත බැංකු ගිණුම් 16ක් ඔස්සේ රුපියල් කෝටි...
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රාජිතට තරු පෙන්නයි!
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත...
මාලිමා මැති ඇමති පිරිසක් දෙපැත්තෙන්ම කාලා!
රජයේ අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 19 දෙනෙකු සිය අමාත්‍යාංශවලින් මෙන්ම පාර්ලිමේන්තුවෙන්ද ඉන්ධන දීමනා ලබා ගන්නා බවට පාර්ලිමේන්තු ආරංචි මාර්ග හෙළි කොට තිබේ.
“මම හොර වැඩ කරලා නෑ” සජිත් කියයි
තමා නිවාස සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ සියලු කටයුතු කළේ සහ රජයේ මුදල් වැය කළේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා පමණක්...
නාඳුණන වෙඩිල්ලක් දෙහිවල හොල්ලයි! වෙඩික්කරුවන් පලා යයි (Video Updated)
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද පෙරවරුවේ අවසන් භාගයේ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
යම් පුද්ගලයෙකු ඉලක්ක කර...
චන්ද්‍රසේන ආයෙත් ඇතුළට! දයාසිරි CID යයි! (VIDEO)
අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන තවදුරටත් රක්ශිත බන්ධනාගාරගත කොට තිබෙනවා.
ට්‍රම්ප් ලෙඩ වෙයි! නිදන්ගත රෝගයක්
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝගී තත්වයෙන් පසුවන බව වාර්තා වනවා.
ඔහු නිදන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බවට,...