මාලිමා මැති ඇමති පිරිසක් දෙපැත්තෙන්ම කාලා!
රජයේ අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 19 දෙනෙකු සිය අමාත්‍යාංශවලින් මෙන්ම පාර්ලිමේන්තුවෙන්ද ඉන්ධන දීමනා ලබා ගන්නා බවට පාර්ලිමේන්තු ආරංචි මාර්ග හෙළි කොට තිබේ.
ලක්ෂ්මන් යාපාට නඩු!
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු දෙදෙනෙකුට අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කාරක සභාවක සභාපති පුටුව නීතීඥ ලක්මාලී හේමචන්ද්‍රට
ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්මාලී හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව ඇති බව වාර්තාවේ.
ශිරන්තිත් ඇතුළට! මහින්ද හඬාවැටෙයි!
තම බිරිඳ වන වන ශිරන්ති රාජපක්ෂ ඉදිරි දිනෙක අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි තොරතුරක් ලැබී ඇති බවද, එවැනි පියවරක් නොගන්නා ලෙසට ජනාධිපතිවරයාට බලපෑම්...
සීතාවක අදත් කැඳ හැළියක් වෙයි! විපක්ෂය යකා නටයි! සාරංගිකා ගත් තීන්දුව
සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති තෝරා පත් කිරීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම නැවතත් කල්තැබීමට සිදුවුණා.
හිරේ ගිහිනුත් නිවනක් නෑ! කැරම් බෝඩ් ඇමති ජෝඩුවට තවත් නඩුවක් (VIDEO)
මේ වන විටත් බන්ධනාගාරගත කොට සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව, පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි...
ජනපතිගේ ප්‍රගතිය මනින “අනුර මීටරේ” එළිදකී – මෙන්න ලින්ක් එක
ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ලබාදුන් පොරොන්දු කෙතරම් ප්‍රමාණයක් ඉටුකර ඇත්දැයි ජනතා මත විමසුම ඔස්සේ මැන බැලීම සඳහා රාජ්‍ය...
“මම හොර වැඩ කරලා නෑ” සජිත් කියයි
තමා නිවාස සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ සියලු කටයුතු කළේ සහ රජයේ මුදල් වැය කළේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා පමණක්...
මාලිමාව වට්ටන්න අලි – ටෙලිෆෝන් සෙට් වෙයි
2025 පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට සමගි ජන...
කන්ටේනර් සිද්ධියෙන් ආණ්ඩුව හාන්සි වෙයි – සජබයෙන් දරුණු ප්‍රහාරයක්!
අයථා ලෙස රේගුවෙන් පිටකරන ලදැයි පැවසෙන ආන්දෝලනාත්මක බහාලුම් 323ක සිද්ධිය සම්බන්ධයෙන් රජය වෙත බරපතල චෝදනා එල්ලවෙමින් පවතී.
එසේම, පසුගිය...
සජබෙ මන්ත්‍රී පඩිපත ලීක් කරයි! හැමෝම හංගන මන්ත්‍රී වැටුප මෙන්න
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන විසින් තම වැටුප් පත්‍රිකාව ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන සියලු වරප්‍රසාද...
බදු අඩු වුණත් සජිත්ට මල පනී!
ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පනවනු ලැබූ නව තීරුබදු සහනය කලාපයේ සහ අනෙක් ප්‍රබල රටවල් සමග සාපේක්ෂව ගත් කළ ප්‍රතිශතයක් වශයෙන්...