විදුලිබල සමිති 28ක් හෙට ලෙඩ වෙයි! දැවැන්ත විරෝධතාවක්
අසනීප නිවාඩු වාර්තා කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති 28ක නියෝජිතයින් හෙට විරෝධතාවක් සිදුකිරීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.
ගම්මන්පිලටත් තරු පෙනෙයි! පරණ නඩුවක් යළි කැඳවීමට නියෝග
රුපියල් මිලියන ගණනක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකොට තිබෙන නඩුවක්...
වියානා ඇළේ සැඟවුණු පෙම්වතිය දියබානා වැවෙන් හමුවෙයි!
පෙම්වතා බේරාගැනීමට ගොස් වියානා ඇළේ ගිලී මියගිය සරසවි සිසුවියගේ සිරුර අද පස්වරුවේ සොයාගනු ලැබුවා.
පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කළ...
රෝහිත දුව සහ බෑණා රට පනීදැයි සැකයක්? අධිකරණයෙන් හදිසියේ දුන් තීන්දුව
සජබෙ පාර්ලිමේන්තු මන්ත්‍රී පුත්‍රයාගේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට සොයද්දී අතුරුදන්ව සැඟවී සිටින රෝහිත අබේගුණවර්ධනගේ දුවට සහ බෑණාට විදෙස් ගමන් තහනමක් තිබෙනවා.
යවයි මාව! ඇරලා බලමු! ඇමතිගේ කතාවට ඩඩ්ලිගේ උත්තරය?
වැව් ආශ්රිත රක්ෂිතයන්හි සිදු කොට ඇති නීතිවිරෝධී ඉදිකිරීම් ඉවත්කර වැව් සුරක්ෂිත කිරීමේ රජයේ වැඩසටහන යටතේ මේ වසරේ තෝරාගත් වැව් අතරට පරාක්‍රම සමුද්‍රය...
හිරේ ගිහිනුත් නිවනක් නෑ! කැරම් බෝඩ් ඇමති ජෝඩුවට තවත් නඩුවක් (VIDEO)
මේ වන විටත් බන්ධනාගාරගත කොට සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව, පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි...
පළාත් සභා ඡන්දය අතුරුදහන් කරයි? අවුරුදු හතරකට ඡන්ද නෑ!
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය නොපැවැත්වෙන බවට ඉඟියක් පළ වී තිබෙනවා.
මෙම ඉඟිය පළවන්නේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් කරන...
පෙම්වතා රැකගන්න ඇළට පැන්න තරුණිය දිය රකුසාට බිළි!
මහියංගණය පොලිස් වසමේ, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇළෙහි ගිලී තරුණියක් අතුරුදන්ව තිබෙනවා.
මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත්තේ ඊයේ...
බිහිසුණු අනතුරක්! 26ක් තුවාල! හතරකට බරපතලයි
කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
ආර්ථික ප්‍රශ්න නිසා තරුණ විවාහ කල් යයි – දරු උපත් අනුපාතයත් පහළට
ආර්ථික අර්බුද හමුවේ මෙරට උපත් අනුපාතය පහත වැටී ඇති බවට වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් අනාවරණය කර...
ජාතික කලාභවනෙන් සොරාගත් සිතුවම් යහපාලන ඇමති පවුලක් අතේ!
ජාතික කලාභවනේ තැන්පත් කර තිබූ සුවිශේෂී වටිනාකමකින් යුත් කලා කෘතීන් ලෙස සැලකෙන වටිනා චිත්‍ර 47ක් අබිරහස් ලෙස අතුරුදන්ව ඇති බව පැවසෙනවා.
සජබෙ මන්ත්‍රී පුතාට ඇප නෑ!
නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ළඟතබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සජබෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතාන එළඹෙන අගෝස්තු...