Google search engine

කොළඹ පුරපතිනියගෙන් ලස්සන වැඩක්! නගරාධිපති මන්දිරේ අද කරපු දේ

කොළඹ පුරපතිනි ව්‍රායි කැලීඉ බල්තසාර් අපූරු කර්තව්‍යයක් සිදු කොට තිබෙනවා. ඒ සිය නගරාධිපති නිලනිවස වන "සිරිනිවාස"ය එක්දිනකට පුස්තකාලයක් බවට...

හබරාදූව සභාවේ අලි වලි! මන්ත්‍රීලා ගුටි කෙලගනී (VIDEO)

අද දින හබරාදූව ප්‍රාදේශීය සභාවේ සිදුවූ උණුසුම්කාරී තත්වයක් සම්බන්ධයෙන් වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ඇතිවන ගැටුම්කාරී...

සජිත් පුපුරයි! සජබෙට පොලු තැබූ හයක් දොට්ට

බේරුවල නගර සභාවේ සභාපති ධුරය දිනාගැනීමේ සටනේදී ජාතික ජන බලවේගයට සහාය දුන් සජබයේ සාමාජිකයන් හයදෙනෙකු නෙරපාහැරීමට එම පක්ෂය පියවර ගෙන ඇති බවට...

සීතාවක අදත් කැඳ හැළියක් වෙයි! විපක්ෂය යකා නටයි! සාරංගිකා ගත් තීන්දුව

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති තෝරා පත් කිරීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම නැවතත් කල්තැබීමට සිදුවුණා.

ජනපතිගේ ප්‍රගතිය මනින “අනුර මීටරේ” එළිදකී – මෙන්න ලින්ක් එක

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ලබාදුන් පොරොන්දු කෙතරම් ප්‍රමාණයක් ඉටුකර ඇත්දැයි ජනතා මත විමසුම ඔස්සේ මැන බැලීම සඳහා රාජ්‍ය...

මේක කිසිම රටක් නොකරන වැඩක්! විමල්ගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් ඊයේ දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. ඒ, විශේෂ...

රාජිත අත්අඩංගුවට! අධිකරණ නියෝගය නිකුත් වෙයි

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීමෙන් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න...

බදු අඩු වුණත් සජිත්ට මල පනී!

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පනවනු ලැබූ නව තීරුබදු සහනය කලාපයේ සහ අනෙක් ප්‍රබල රටවල් සමග සාපේක්ෂව ගත් කළ ප්‍රතිශතයක් වශයෙන්...

සින්දු කියපු විමල්ව CID ගෙන්නයි!

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නවතම ගීතය පිළිබඳ පුවත අපි මීට මොහොතකට පෙර ඔබ වෙන ගෙන ආවා.

සජබෙ මන්ත්‍රී පඩිපත ලීක් කරයි! හැමෝම හංගන මන්ත්‍රී වැටුප මෙන්න

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන විසින් තම වැටුප් පත්‍රිකාව ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන සියලු වරප්‍රසාද...

ආණ්ඩුවෙන් පරිස්සම්වෙන්න! නාමල්ගෙන් රාජ්‍ය සේවකයින්ට රතු එළියක් (VIDEO)

රජය විසින් රාජ්‍ය සේවකයාව තම උවමනා එපාකම් වෙනුවෙන් කඩේ යවන බවත්, එහි අනිසි ප්‍රතිඵල ඉදිරි කාලයේදී රාජ්‍ය සේවකයින්ට විඳීමට සිදුවනු ඇති බවටත්...

කන්ටේනර් සිද්ධියෙන් ආණ්ඩුව හාන්සි වෙයි – සජබයෙන් දරුණු ප්‍රහාරයක්!

අයථා ලෙස රේගුවෙන් පිටකරන ලදැයි පැවසෙන ආන්දෝලනාත්මක බහාලුම් 323ක සිද්ධිය සම්බන්ධයෙන් රජය වෙත බරපතල චෝදනා එල්ලවෙමින් පවතී. එසේම, පසුගිය...

නවතම පුුවත්