ජෝ බයිඩන්ට පිළිකාවක්

6

අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙලෙන බවට අනාවරණය වී තිබේ.

හිටපු ජනාධිපතිවරයාට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැළඳී ඇති බව හඳුනාගෙන තිබේ.

එය මේ වනවිට 82 හැවිරිදිවියේ පසුවන ඔහුගේ අස්ථි දක්වා පැතිර ඇති බව වෛද්‍යවරු පවසා සිටී.