Home උණුසුම් පුවත් හැමෝම ආදරේ කරන ඒ දෙන්නගේ ලස්සන බලන්නකෝ! Chathura + Thrindi Wedding Photos

හැමෝම ආදරේ කරන ඒ දෙන්නගේ ලස්සන බලන්නකෝ! Chathura + Thrindi Wedding Photos

සින්ටෝ ටෙලිනාට්‍යය හරහා මේ දිනවල ජනාදරයට පාත්‍රව සිටින චතුර සහ තරින්දි නළු නිළි යුවල පසුගියදා යුගදිවියට එළඹුණා.

ඔවුන්ගේ සුන්දර දිනයේ ඡායාරූප එකතුවක් මේ වන විට සමාජ මාධ්‍ය කළඹන්න පටන් අරන්.

ඔවුන්ගේ විවාහ උත්සවය ඡායාරූපයට නැගුගේ ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු වන ලක්මාල් සිංහාරගේ අතිනුයි.

ඒ ඡායාරූප වලින් කිහිපයක් තමයි මේ.

Exit mobile version