
2015 වසරේ ජනාධිපතිවරණ ඡන්දය සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබූ හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාව අල්ලස් කොමිසම විසින් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.