Home උණුසුම් පුවත් සිරගෙයක් තුළ රැඳවියෙක් ගෙල වැලලා ගෙන

සිරගෙයක් තුළ රැඳවියෙක් ගෙල වැලලා ගෙන

අද (26) දහවල් බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු ගෙල වැළලාගෙන සිටියදී නිලධාරීන් විසින් මුදාගෙන රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

බිම්සර අමල් නමැත්තෙකු වන එම රැඳවියා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

Exit mobile version