Home Uncategorized ඊශ්‍රායලය – ඉරානය සටන් විරාමය ක්‍රියාත්මකයි

ඊශ්‍රායලය – ඉරානය සටන් විරාමය ක්‍රියාත්මකයි

ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවයි.

මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බවද ජනාධිපතිවරයා පළ කළ සටහන මගින් සඳහන්වේ.

Exit mobile version