Home උණුසුම් පුවත් සිසුන් 78 දෙනෙකු රෝහලේ

සිසුන් 78 දෙනෙකු රෝහලේ

ප්‍රාථමික පාසල් සදහා ලබා දෙන ආහාර ගැනීමෙන් පසු ඇති වූ විවිධ අසාත්මිකතාවයක් හේතුවෙන් මඩකලපුව ප්‍රදේශයේ පාසල් දෙකක සිසුන් 78 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

ඉන් සිසුන් පිරිසක් මේ වන විටත් ප්‍රථිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටී.

Exit mobile version