
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට අදාළ නඩු විභාගය ජුනි මස 9 වැනිදා කැඳවන ලෙස කොළඹ මහා අධිකරණය අද (28) නියම කරන ලද බව වාර්තා වේ.
හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.