
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයකට අවතීරණය වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එම සංගමයේ සභාපති ජී. ජී. සී. නිරෝෂණ මහතා කියා සිටියේ බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.