මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් මිලියන දහ අටක් සමඟ ජාවාරම්කරුවන් පොලිස් දැලේ

4

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කළ බවට සැකපිට පුද්ගලයින් 8 දෙනෙකු හලාවත තොඩුවාව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම මත්ද්‍රව්‍ය අලෙවිකර උපයාගෙන ඇති බවට සැක කරන රුපියල් මිලියන 18 මුදලක් ද පොලිසිය විසින් සියභාරයට ගෙන තිබේ.