හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ප්‍රකාශයක් ලබාදීමට අද ඔහු අල්ලස් කොමිසමට පැමිණි අතර, එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.