Home උණුසුම් පුවත් දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළඳ සැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඇති බව වාර්තාවේ. වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව පොලිසිය පවසා සිටී.

Exit mobile version