දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

5

දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළඳ සැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඇති බව වාර්තාවේ. වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව පොලිසිය පවසා සිටී.