Home උණුසුම් පුවත් කොටහේනේ වෙඩි තැබීමක්! දෙදෙනෙකුට තුවාල!!

කොටහේනේ වෙඩි තැබීමක්! දෙදෙනෙකුට තුවාල!!

කොටහේන, සුමිත්‍රාරාම මාවත ප්‍රදේශයේදී අද (16) පස්වරුවේ නිවසක් තුළට ඇතුළු වූ පුද්ගලයෙක් වෙඩි තැබීමක් සිදුකර පලා ගොස් ඇති බව වාර්තාවේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයා 42 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර තුවාල ලැබූ කාන්තාව 67 වියේ පසුවන තැනැත්තියක් බව පොලිසිය සඳහන් කර සිටී.

Exit mobile version