Home උණුසුම් පුවත් අවුරුදු කුමාරයා එන දවසට ආරක්ෂාව තරකෙරේ

අවුරුදු කුමාරයා එන දවසට ආරක්ෂාව තරකෙරේ

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ට  විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව පොලීස්  දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා තිබේ .

ඒ , ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනි.

මෙම ආරක්ෂක වැඩසටහන සඳහා පොලිස් නිලධාරීන් 35,000කට වැඩි පිරිසක් යෙදවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.ජනතාව වැඩි වශයෙන් රැස්වන නගරවලට ආසන්න ප්‍රදේශවල සිවිල් ඇඳුමින් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් ද යෙදවීමට කටයුතු කර ඇත

Exit mobile version