දැවැන්ත ආරක්ෂක මුරකාවල් මැද හරක්කටා අදත් අධිකරණයට! මාධයටත් හිනාවේගන යයි! (VIDEO)
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් කීපදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය...
සජිත් පුපුරයි! සජබෙට පොලු තැබූ හයක් දොට්ට
බේරුවල නගර සභාවේ සභාපති ධුරය දිනාගැනීමේ සටනේදී ජාතික ජන බලවේගයට සහාය දුන් සජබයේ සාමාජිකයන් හයදෙනෙකු නෙරපාහැරීමට එම පක්ෂය පියවර ගෙන ඇති බවට...
ජීවත්වුණු භාතියට වඩා මියගිය භාතිය ප්‍රබලයි – පරිසරවේදී නයනකගෙන් සංවේදී හෙළිදරව්වක්
රටම දෑස් දල්වා බලා සිටි භාතිය හස්තිරාජයා අද සැවොම ශෝකයට ඇද දමමින් අවසන් ගමන් ගියේය.
මෙම මරණයෙන් අප උගත...
රාජ්‍ය ආයතන දෙකක් එක්වී රක්ෂිතයක දැව කපයි – මෙගා පරිමාණ ගේමක්ද?
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දැව සංස්ථාව එක්ව කුරුණෑගල නගරාසන්නයේ පිහිටි සුන්දරාපොළ රක්ෂිත වනාන්තරයේ විශාල ප්‍රමාණයේ ගස් 1000ක් කපා ඉවත් කිරීමට පියවර...
සීතාවක අදත් කැඳ හැළියක් වෙයි! විපක්ෂය යකා නටයි! සාරංගිකා ගත් තීන්දුව
සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති තෝරා පත් කිරීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම නැවතත් කල්තැබීමට සිදුවුණා.
අඩු කැරට් රත්තරන් වැඩි මිලට උකස් අරන්! රාජ්‍ය බැංකු නිලධාරිණියට වැඩ වරදී
කොළඹ කෙසෙල්වත්ත රාජ්‍ය බැංකුවක නිලධාරිනියක් අඩු කැරට් සහිත රන් භාණ්ඩ වැඩි තක්සේරු වටිනාකමට උකස් ගැනීමෙන් රුපියල් 99,370,100/ක වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට...
මහින්දගේ මස්සිනාට ඇප!
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
දූෂණය...
සතා වතුරේ ඔබලා තිබුණ විදිහට දියවුණේ නැති එකයි පුදුමේ! භාතියගේ අවාසනාවන්ත ඉරණම ගැන පරිසර...
අවාසනාවන්ත අයුරින් අද උදෑසන වාර්තා වූ භාතිය හස්තිරාජයාගේ මරණය පිළිබඳ පුවත සැලවූ අතරවාරයේදීයි මේ වීඩියෝව අප වෙත ලැබුණේ.
මෙම...
දොස්තර මහේෂිට අන්තිමේ ඇප!
ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකුණමින් දූෂණය නමැති වරද සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර...
ඝාතන චෝදනාවක් විසි වේ – ජනක බණ්ඩාර නිදහස්!
හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් 1999 වසරේ සිදු කරනු ලදැයි පැවසෙන මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු...
රටම හඬවමින් භාතිය සමුගනී!
භාතියගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව සුබ අසුබ මිශ්‍ර වූ පුවතක් උදෑසන සිට සකස් කරමින් සිටින අතරේ මෙම අවාසනාවන්ත පුවත වාර්තා වුණා.
උප පොලිස් ලොක්කාගෙන් WPC ට අඩන්තේට්ටම්
තංගල්ල මූලස්ථාන පොලිසියේ සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියකට පරුෂ වචනයෙන් බැන වැදී ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීම සම්බන්ධයෙන් තංගල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා...