ඇප කොන්දේසි කඩලා – ආයෙත් කුණුහරුප කියලා! සද්ධාරතන හිමිට තවත් නඩුවක්!
ඇප මත නිදහස් වී සිටින රාජාංගනය සද්ධාරත්න හිමියන් ඇප කොන්දේසි කඩ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.
බදු අඩු වුණත් සජිත්ට මල පනී!
ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පනවනු ලැබූ නව තීරුබදු සහනය කලාපයේ සහ අනෙක් ප්‍රබල රටවල් සමග සාපේක්ෂව ගත් කළ ප්‍රතිශතයක් වශයෙන්...
ප්‍රභාකරන්ගේ බංකරයක්! රත්තරන්ද? ආයුධද? කැණීම් ඇරඹෙයි
අද (10) පුදුකුඩිරිප්පු පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් එල්.ටි.ටි.ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එම සංවිධානයේ නායකයින්...
රිච්ටර් මාපක 4 ඉක්මවූ භූ කම්පනයක් වාර්තා වෙයි
අද (10) උදෑසන 9.04ට පමණ රිච්ටර් මාපකයේ 4.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ජජ්හර් ප්‍රදේශයේ හටගෙන තිබේ.
කිරිපිටි මිලත් එක්ක කිරි තේ එකත් නගී!
ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීම හමුවේ කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දමන බව, සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ...
නුවරඑළියේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළේ -8ක් රෝහලේ (VIDEO)
මාතර සිට නුවරඑළිය දක්වා සංචාරයක් සදහා තරුණයන් පිරිසක් රැගෙන ධාවනය වූ වෑන් රථයක් අද (10) හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය වටරවුම් මාර්ගයේ...
කිරිපිටි මිල ඉහළට
ආනයනික කිරිපිටි මිල ඉහළ දමා ඇති බවට ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
මේ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01...
කෙසෙල්බද්දර පද්මේට මැලේසියාවේදී වැඩ වරදියි!
ගනේමුල්ල සංජීව ඝාතනයේ මහමොළකරු බවට පැවසෙන, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් "කෙහෙල්බද්දර පද්මේ" මැලේසියානු පොලිසිය විසින් එරටදී...
පුද්ගලයෙක් ගුවන් යානයක එන්ජිම තුළට ඇදී යයි! අවාසනාවන්ත මරණයක්
පිටත්ව යන ගුවන් යානයක එන්ජිමක් තුළට ඇදී ගොස් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට පුවතක් උතුරු ඉතාලියේ මිලාන් ගුවන්තොටුපළෙන් වාර්තා වනවා.
පාලමක් කඩා වැටේ – දස දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වසර 40ක් පැරණි පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
1985 දී විවෘත කරන ලද,...
මෙරට වාහන මිල තවදුරටත් ඉහළට?
රජය විසින් මෙම වසර සඳහා වාහන ආනයනය කිරීමට වෙන් කරන ලද ඇමෙරිකානු ඩොලර් බිලියනයක ප්‍රතිපාදනයෙන් විශාල කොටසක් මේ වන විටත් අවසන් වී...
ජපුර දොස්තර දියණියට නඩු දෙකයි! එකකට යන්තම් ඇප ලැබෙයි
අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරයාට සහ විමර්ශන නිලධාරියෙකුට මරණ තර්ජන එල්ල කිරීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිටි වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන...