රාජිත ගේම අත නොහරී! ඇප ඉල්ලා ආයෙත් උසාවි යයි
තමාගේ අපේක්ෂිත ඇපයක් අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය සංශෝධනය කරන ලෙස ඉල්ලා හිටපු ඇමති රාජිත සේනාරත්න විසින්...
රනිල් මූලික අයිතිවාසිකම් කඩලා! අධිකරණයෙන් තීන්දුවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
මෙම තීන්දුව ලබා...
පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට
අද (23) උදෑසන 7.30ට පමණ බෙලිඅත්ත - වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව...
මේ රියදුරා කලින් අලි නවයක් හප්පලා! සද්ධන්තයා බිලිගත් මීනගයා ගැන ඇසෙන අමුතුම කතාව
පරිසරවේදිනී සහ ප්‍රකට සිවිල් සමාජ ක්‍රියාකාරිණී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ඊයේ (22) දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හමුවට ගියාය.
ඒ දුම්රියේ ගැටීම...
පාළු බංගලාවක කාන්තා මළසිරුරක්
නාවලපිටිය ඉඹුල්පිටිය වතු යායේ අත්හැර දමා තිබූ බංගලාවක් තුළ තිබී කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
තමා විසින් කාන්තාවට තියුණු ආයුධයකින්...
පෙම වියරු වී පෙම්වතියගේ ගෙල කැපෙයි! පෙම්වතාත් ගෙල කපාගෙන රෝහලේ!
තරුණියක්ව ඇගේ පෙම්වතා විසින් ගෙල කපා ඝාතනය කර පසුව ඔහුද ගෙල කපාගෙන මියගොස් ඇති පුවතක් අද (23) අලුයම පදියතලාව ප්‍රදේශයෙන් වාර්තාවනවා.
තවත් වෙඩිල්ලක්! පුතු රෝහලේ – මව මෝචරියට
ඊයේ රාත්‍රියේ මාරවිල මැද නාත්තන්ඩිය ප්‍රදේශයෙන් වෙඩිතැබීමක් වාර්තා වුණා.
මෙම වෙඩිතැබීම සිදුවුණේ 30 හැවිරිදි කාන්තාවක් ඉලක්ක කර ගනිමින්.
“කෝපිකඩේ” අධ්‍යක්ෂ අභිරහස් ලෙස මිය ගිහින්
'කෝපිකඩේ' ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයෙකු වන ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙසද සේවය කළ සුදම් චන්දිම දයාරත්න මහතා අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.
තෙල් මිල රුපියල් පනහකින් පහලට – බලශක්ති ඇමති කැට තියයි
ඉන්ධන සඳහා පනවා ඇති රුපියල් 50 ක බද්ද ඉවත් කිරීමට රජය කටයුතු කරන බව බලශක්ති හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී...
කිරිබත්ගොඩ දී අයිස් එක්ක ඇල්ලූ ත්‍රීරෝද රියෙන් ටී පනස් හයක් මතු වෙයි – සැකකරු...
ඊයේ (21) සවස පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ටී 56 ගිනිඅවියක් සමග පුද්ගලයෙක් පෑලියගොඩ ප්‍රදේශයේ දී කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...
දේශබන්දු හාන්සියි -පරීක්ෂණ කමිටුවෙන් දුන් තීන්දුව
සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරු බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කමිටුව, තීරණය කර ඇති බව කථානායක...
කෙහෙළියගේ පැටිකිරිය කියන්න චමල් සංජීව CIDයට
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.