හෙට දහවලේ ලංකා බැංකු වැසෙයි! දැනුම්දීමක්!!
ලංකා බැංකු සේවකයින් අද (28) දහවල් කෑම පැයේදී උද්ඝෝෂණයක නිරත වූ බව වාර්තා වේ. ලංකා බැංකුවේ සේවක සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය...
පොලිස්පති පත්කිරීම බල රහිතකරන ලෙස ඉල්ලූ පෙත්සමක් කල් යයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියකින් තොරව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...
තැපැල් වර්ජනයක්
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයකට අවතීරණය වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
හරක් කටාට අද ලැබුණු තීන්දුව
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට...
හල්ලෝලුවගේ වාහනයට වෙඩි තැබූ තිදෙනෙකු අත්අඩංගුවට
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල් ඔළුව මහතාගේ ජීප් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු හා ඊට ආධාර අනුබල දුන්...
බස් ගාස්තු වැඩිවීමක් අත ළඟ?
ජුලි මස 01වැනිදා සිට ස්ථිර වශයෙන්ම බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ප්‍රවාහන සංගම් පවසා සිටී.
ප්‍රවාහන ගැටලු රාශියකින්...
නැදිමාල වෙඩිල්ලේ සැකකරුවන් දැලේ
දෙහිවල,නැදිමාල ප්‍රදේශයේදී වෙළෙඳ සැලක සිටි පුද්ගලයකු ඉලක්ක කර ඉකුත් (19 ) වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු අද (27...
ටෝකියෝ අගනුවර පිපිරීමක්
ජපානයේ ටොකියෝ අගනුවර ඉදිකිරීම් ස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දස දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ගැබිණි මවුවරුන්ට සහ දරුවන්ට අවවාදාත්මක අනතුරු ඇඟවීමක්!
චිකන්ගුන්යා රෝගය පැතිරීමේ අවදානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටී.
වසංගත රෝග පිළිබඳ විශේෂඥ...
ප්‍රසන්න, සරණ, මර්වින් – තුන් කට්ටුවටම ඇප නෑ
කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීමට රජයට පවරාගෙන තිබූ ඉඩමකට කූට ලේඛන සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හය දෙනා අතුරින් හිටපු...
අවුරුදු දහයේ දරුවාගේ බඩේ මීටර් බාගෙකට වඩා දිග පටිපණුවෙක්! කුරුණෑගල රෝහලෙන් ඇසෙන කතාව
ලොව දිගම වඳුරු පටිපනුවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 10ක දරුවෙකුගේ උදරයෙන් සොයාගත් බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුරංග දොළමුල්ල මහතා...
ඛේදවාචකයකින් අවසන් වූ ජය සැමරුම
එංගලන්තයේ ලිවර්පූල්හි පාපන්දු ජයග්‍රහණයක් සමරමින් සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වැදීමෙන් ඊයේ (26) අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර...