තවත් කුඩු නැවක්
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක කෙරෙණ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ , අද (12 ) ගැඹුරු...
දිලිත්ගෙන් රජයට අභියෝගයක්
වර්තමාන රජය ඉන්දියාව සමග එළඹ ඇති ආරක්ෂක ගිවිසුම හැකි නම් පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි තමන් අභියෝග කරන බව සර්වජන බලය පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු...
දෙවුන්දර තරුණයාට වෙඩි තැබූ ගිනිඅවිය සොයාගනී
දෙවුන්දර ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා යොදාගත් බවට සැක කෙරෙන T56 වර්ගයේ ගිනිඅවිය කැකනදුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී...
ඩේසි ආච්චිට වත්කම් නෑ.. රාජපක්‍ෂ පවුලෙන් යැපෙන්නියක්.. ගිණුුමේ මිලියන 59ක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ හා මිත්තනියක වන ඩේසි ෆොරස්ට් මහත්මියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ යළිත් අධි චෝදනා ගොනුකර...
පිල්ලෙයාන්ට දවස් 90 යි
අත්අඩංගුවට ගන්නා ලද හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ .
පොලිස් නිලධාරීන්ට මුදල් තෑගි..
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උජිත් ලියනගේ මහතාගේ සහභාගිත්වයෙන් 2025 අප්‍රේල්...
එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළට
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ දේශීය වෙළෙඳපොළේ උඩරට සහ පහතරට එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති...
පැපුවා නිව්ගිනියාවේ රිච්ටර් මාපක 5.95ක ප්‍රබල භූ කම්පනයක්
නිරිත දිග පැසිෆික් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයක් වන පැපුවා නිව්ගිනියා හි නිව් බ්‍රිතාන්‍ය කලාපයේ රිච්ටර් මාපක 5.95ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එංගලන්තයේ වාර්තාගත කඩුලු ලාභියෙකු වන ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවියක් පිරිනැමේ
එංගලන්තයේ මෙතෙක් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියෙකු වන ජේම්ස් ඇන්ඩර්සන්ට ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ඔහුට නයිට් පදවියක් පිරිනැමීමට නියමිත බව විදෙස් මාධ්‍ය...
දකුණු ෆ්ලොරිඩාවේ ගුවන් අනතුරකින් තිදෙනෙකු මරුට
දකුණු ෆ්ලොරිඩාවේ සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
අමෙරිකාවේ වේලාවෙන් ඊයේ (11) පෙ.ව. 10.20ට පමණ මෙම අනතුර...
බක් පුර පසළොස්වක පොහොය අදයි
ශාසන ඉතිහාසයේ සිදුවීම් රැසක් සිදු වූ බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී ඇත.
බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය...
මැලේසියාවේ ගංවතුරේ දී විදුලිසැර වැදී ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට
මැලේසියාවේ ෂා අලාම් හි ටමාන් අලාම් ඉන්ඩා හි ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථානයක ඇති වූ ගංවතුර තත්ත්වයකදී විදුලිසැර වැදී මිය ගොස් සිටි ශ්‍රී...