පොල් අපනයනයටත් හෙණ වදී? ග්‍රාමීය පවුල් දහස් ගණනක් හාන්සියි
මෙරට වටිනාම අපනයන අංශයක් වන පොල් කර්මාන්තයටද බරපතල තර්ජනයක් එල්ල වීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඒ, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්...
ගැනුම්කරුවන් ඉන්දියාවට! ඇඟළුම් කර්මාන්තය අනතුරේ?
මෙරට ඇඟළුම් කර්මාන්තය ඉතා අනතුරුදායක තත්වයකට පත් වීමේ ඉඩකඩක් ඇතැයි ඇඟළුම් කර්මාන්තකරුවන් අනතුරු අඟවනවා.
ඔවුන් මෙසේ කියා සිටින්නේ ඇමෙරිකා...
බුලත් විටටත් හෙණ වදී! බුලත් මිල අහස උසට යයි
දේශීය වෙළඳපොලේ බුලත් මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවට වෙළෙඳුන් මැසිවිලි නගනවා.
බුලත් පුවක් වෙළෙඳසැල් හිමිකරුවන් පවසන්නේ ඔවුන්ට...
මෙරට වාහන මිල තවදුරටත් ඉහළට?
රජය විසින් මෙම වසර සඳහා වාහන ආනයනය කිරීමට වෙන් කරන ලද ඇමෙරිකානු ඩොලර් බිලියනයක ප්‍රතිපාදනයෙන් විශාල කොටසක් මේ වන විටත් අවසන් වී...
ධම්මික පෙරේරා තවත් ගේමක් ගහයි!
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත දේපළ කළමනාකරණ හා සංවර්ධන සමාගමක් වන EAST WEST PROPERTIES PLC හි හිමිකාරීත්වය අත්පත් කොටගෙන...
කොළඹ උද්ධමනය ඉහළට!
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ජූනි මාසය අවසන් වන විට ඉහළ ගොස් ඇති බවට ජනලේඛන...
ලුණු හිඟයට හේතුව ඉන්දු-පකිස්තාන් යුද්දෙලු! ඇමති හඳුන් කියයි
පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් ලබන බදාදා දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය...
මාර්තු උද්ධමනය -1.9% යි
2025 මාර්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය -1.9% ක් දක්වා වැඩිවී ඇත.
එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළට
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ දේශීය වෙළෙඳපොළේ උඩරට සහ පහතරට එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති...