රූමත් ටෙනිස් ක්‍රීඩිකාවට පියාගෙන් වෙඩි! ගමක් කැළඹූ ඛේදවාචකය
ඉන්දියාවේ ජාතික මට්ටමේ ටෙනිස් ක්‍රීඩිකාවක් වන රාධිකා යාදව්, ගුරුග්‍රාම් හි ඔවුන්ගේ නිවසේදී ඇගේ ඉකුත් බ්‍රහස්පතින්දා උදෑසන ඇගේ පියා දීපක් යාදව් විසින් වෙඩි...
මේක කිසිම රටක් නොකරන වැඩක්! විමල්ගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් ඊයේ දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
ඒ, විශේෂ...
චමුදිතගේ රෙදි ලෙෆ්ට් වෙයි! පාතාලෙන් සල්ලි අරන්?
ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත සම්බන්ධ කරගනිමින් යූටියුබ් හරහා වැඩසටහනක් විකාශය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට එරෙහිව...
ජාතික රෝහල් රසායනාගාරයේ කෝටි ගණනක වංචාවක්? රෝගීන් දසදහස් ගණනක ජීවිත අවදානමට
රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදලක් වැය කර, කොළඹ ජාතික රෝහල් රසායනාගාරය වෙත කල්ඉකුත් වූ හෝ කල්ඉකුත්වීමට ආසන්න...
කෙහෙල්බද්දර පද්මේ පොලිස් දැලෙන් පනී!
අත්අඩංගුවට පත් වූ බව කියන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් තිදෙනා මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බවට පුවතක් වාර්තා වනවා.
ආමි උපුල් ඝාතනයේ සැකකරුවෙක් අල්ලයි
රාගම බටුවත්ත ප්‍රදේශයේ දී 'ආමි උපුල්' නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉෂාරා සෙව්වන්දිගේ මව ජීවිතක්ෂයට
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිගේ මව මියගොස් ඇති බවට වාර්තා වනවා.
ඇය මියගොස් ඇත්තේ පසුගිය 11...
ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් ගිනි ගනී
ඉන්දියාවේ තිරුවල්ලූර් දුම්රිය ස්ථානය අසලදී අද අලුයම 05.30ට පමණ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක ගින්නක් හට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා...
දරුවන් වාහනේ දමා අම්මා සැලුන් ගිහින්! සියල්ල ශෝකාන්තයකින් අවසන් වෙයි
මවක් තම කුඩා දරුවන් දෙදෙනාව මෝටර් රථයක් තුළ දමා යාමෙන් එක් දරුවෙකු මිය ගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටිනවා.
කෙහෙල්බද්දර පද්මේ යහතින්! චමුදිතගෙන් ආන්දෝලනයක්
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග ඔහුගේ අන්තර්ජාල නාලිකාවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් තමන් කිසිසේත්ම අත්අඩංගුවට පත්ව නැති බව මැලේසියාවේදී එරට පොලිස් අත්අඩංගුවට පත්...
කෙහෙළියගේ නඩුවත් නඩුවක් වෙයි! ලිපි මුද්‍රණයට වියදම කෝටියක්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනාට එරෙහි නඩුවේ චෝදනාවන්ට අදාළ ඇමිණුම් මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් වැය...
ගම්වාසීන් පහරදෙයි – පොලිසියේ පහක් රෝහලට! වව්නියාවේ උණුසුම් තත්වයක්
වව්නියාව - කූමාන්කුලම ප්‍රදේශයේ මුත්තුමාරි අම්මාන් කෝවිල අසල සිදු වූ යතුරුපැදි අනතුරුකින් පුද්ගලයෙකු මියයාමත් සමග ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර ඇති වූ උණුසුම්...