දොස්තර මහේෂි බළල්ලු දාලා කොස් ඇට බාලා! රෝහලට ඇතුළු වීමත් තහනම්
ඊයේ (15) දිනයේ දැඩි ඇප කොන්දේසි මත නිදහස් කෙරුණු ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්නට නැවත දැනුම්දෙන තුරු රෝහලට...
අනුරපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණ සිද්ධිය – සැකකරු යළිත් ප්‍රකාශයක් ඉල්ලයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණ විශේෂඥ වෛද්‍යවරියක අතවරයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේ, යළිත් ප්‍රකාශයක් කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන්නැයි සැකකාර...
නීතිඥයෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක්
අද (16) අලුයම 4.40ට පමණ වැලිගම, උඩුකාව ප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නිවසට යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුයෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර පලාගොස් තිබෙනවා.
කොළඹ පුරපතිනියගෙන් ලස්සන වැඩක්! නගරාධිපති මන්දිරේ අද කරපු දේ
කොළඹ පුරපතිනි ව්‍රායි කැලීඉ බල්තසාර් අපූරු කර්තව්‍යයක් සිදු කොට තිබෙනවා.
ඒ සිය නගරාධිපති නිලනිවස වන "සිරිනිවාස"ය එක්දිනකට පුස්තකාලයක් බවට...
හබරාදූව සභාවේ අලි වලි! මන්ත්‍රීලා ගුටි කෙලගනී (VIDEO)
අද දින හබරාදූව ප්‍රාදේශීය සභාවේ සිදුවූ උණුසුම්කාරී තත්වයක් සම්බන්ධයෙන් වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.
මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ඇතිවන ගැටුම්කාරී...
රත්තරන් ප්ලග් බේස් ටෙන්ඩරය රිවස්! ආණ්ඩුව අඩියක් පස්සට ගනී
විද්‍යුත් හැඳුනුම්පත් සකස් කිරීම සඳහා රජයේ ආයතනවලට ලබා දීමට නියමිත වූ ප්ලග් බේස් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය අවලංගු කර තිබෙන බව වාර්තා...
බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක හොට පටලාගෙන! ආරුගම්බේ තායි තරුණිය නිරුවතින් ගිය හේතුව හෙළි වෙයි
උඩුකය නිරුවතින් ආරුගම්බේ සංචාරක කලාපය තුළ මාර්ගයේ ගමන් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 26 හැවිරිදි තායිලන්ත ජාතික තරුණිය අද පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය...
දැවැන්ත ආරක්ෂක මුරකාවල් මැද හරක්කටා අදත් අධිකරණයට! මාධයටත් හිනාවේගන යයි! (VIDEO)
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් කීපදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය...
සජිත් පුපුරයි! සජබෙට පොලු තැබූ හයක් දොට්ට
බේරුවල නගර සභාවේ සභාපති ධුරය දිනාගැනීමේ සටනේදී ජාතික ජන බලවේගයට සහාය දුන් සජබයේ සාමාජිකයන් හයදෙනෙකු නෙරපාහැරීමට එම පක්ෂය පියවර ගෙන ඇති බවට...
ජීවත්වුණු භාතියට වඩා මියගිය භාතිය ප්‍රබලයි – පරිසරවේදී නයනකගෙන් සංවේදී හෙළිදරව්වක්
රටම දෑස් දල්වා බලා සිටි භාතිය හස්තිරාජයා අද සැවොම ශෝකයට ඇද දමමින් අවසන් ගමන් ගියේය.
මෙම මරණයෙන් අප උගත...
රාජ්‍ය ආයතන දෙකක් එක්වී රක්ෂිතයක දැව කපයි – මෙගා පරිමාණ ගේමක්ද?
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දැව සංස්ථාව එක්ව කුරුණෑගල නගරාසන්නයේ පිහිටි සුන්දරාපොළ රක්ෂිත වනාන්තරයේ විශාල ප්‍රමාණයේ ගස් 1000ක් කපා ඉවත් කිරීමට පියවර...
සීතාවක අදත් කැඳ හැළියක් වෙයි! විපක්ෂය යකා නටයි! සාරංගිකා ගත් තීන්දුව
සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති තෝරා පත් කිරීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම නැවතත් කල්තැබීමට සිදුවුණා.