Google search engine

මැතිවරණ කොමිසම සේවා අත්හිටුවයි! විශේෂ නිවේදනයක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (07) දින සිට නැවත දැනුම්දෙන තුරු මැතිවරණ කොමිසමේ සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන්...

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු සැකකරුවන් තිදෙනා එළැඹෙන ජූලි මස...

මාරවිල ව්‍යාපාරිකයාගේ ඝාතනයට සැකපිට පාසල් සිසුවෙකුත් අල්ලයි

මාරවිල කටුනේරිය ශාන්ත අන්තෝනි මාවතේදී තියුණු ආයුධයකින් පහර දී කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කර සිරුර සිරිගම්පල ප්‍රදේශයේ වාහන සෝදා පිරිසිදු කරන ආයතනයක වතුර...

දොස්තර මහේශිගේ දියණියත් අත්අඩංගුවට

අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසා සිටී.

2025 ජූලි 07 | දවසේ කාලගුණය

ජාතික කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අද දවසේ කාලගුණය පිළිබඳ අනාවැකි සටහන පහතින් දැක්වේ. 2025 ජුලි මස...

ඇත්තෙන්ම වැරැද්ද මගේ! අමිහිරි බංගලි පරාජය ගැන ජනිත් කණගාටුවෙන් කියූ දේ

බංග්ලාදේශයට එරෙහිව පැවති අවසන් තරගයේදී, ශ්‍රී ලංකා පිල ලැබූ අනපේක්ෂිත පරාජයට ප්‍රධාන වශයෙන් වගකිවයුත්තේ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය බවට එම තරගයේ වැඩිම ලකුණු ලාභියා...

“භාතිය”ට ප්‍රතිකාර දෙන අලංකාර වීඩියෝවක් “බව් බව්ගෙ”න් නිකුත් වෙයි

රටක් ගොඩගන්නෙ කොහොමද අලියෙක් ගොඩගන්න උත්සාහ කරන්න බැරි පාළනයකට? මේ සටහන අපිට හමුවුණේ සිනමාවේදිනී...

දරුවන් තිදෙනෙක් දියේ ගිලී මරු දකී! වාකරේ ඛේදවාචකය

මඩකලපුව,වාකරේ කරුඅප්පන්කර්නි වැවේ ගිලී ළමුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද දහවල් සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු...

රජයේ රෝහල්වල නවතින රෝගීන්ට මෙන්න පුදුම හිතෙන ආරංචියක්

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාරවේලක්, ප්‍රියතාවයක් ඇතිවන පරිදි රෝගියාට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අදාළව විශේෂ...

පාතාලේ වියරු වැටිලා! අපි මේ චේන් එක ගලවනවා! මාලිමා මන්ත්‍රීගෙන් සැර කතාවක්

දේශපාලන රැකවරණය අහිමිවීමෙන් පාතාල කණ්ඩායම් වියරු වැටී ඇති බවත්, රට වටා සිදු කෙරෙන වෙඩිතැබීම් එම වියරුවේ ප්‍රතිඵලයක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු...

කොස්ගම වෙඩිල්ලේ තොරතුරු රැසක් එළියට

මවක් සහ දියණියක් රෝහල්ගත කරමින් අද අලුයම සිදුවූ වෙඩිතැබීම ගැන මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. පොලිසිය...

චන්ද්‍රසේනට කල්දේරම් බත එපා වෙයි! ගෙදරින් කෑම ඉල්ලයි!

දූෂණය නැමති වරද සිදු කළ බවට චෝදනා ලැබ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට...

නවතම පුුවත්