චන්ද්‍රගුප්තට ඇප
රුපියල් ලක්ෂ තුන්සිය පනහකට අධික මුදලක් අයථා ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර...
නිවාඩු පිට ඇවිත් වැව රවුමේ මාල කඩයි – හමුදා සෙබළා මාට්ටු
නුවර වැව රවුමේදී සිදුවූ බව පැවසෙන රන් මාල මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සක්‍රීය රාජකාරියේ යෙදීසිටි යුද හමුදා සෙබළකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...
විමල් දේශපාලනය අතහරී! ගායකයෙක් වෙයි!
ඊශ්‍රායල් හා ඇමරිකානු ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් සහ පසුගියදා එම දෙරට විසින් ප්‍රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන්, ජාතික නිදහස්...
දොස්තර මහේෂිට ඇප නෑ! තවත් සතියකට රිමාන්ඩ් (VIDEO UPDATED)
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න එළඹෙන ජූලි මස 15 වැනිදා දක්වා, එනම්...
පැතුම් නිස්සංක ජූනියේ ICC ක්‍රීඩක ලැයිස්තුවට!
ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන ජූනි මාසයේ ක්‍රීඩකයා තෝරාගැනීමේ යෝජිත නම් අතරට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක නිර්දේශ වී තිබෙනවා.
භාතියගේ සෞඛ්‍ය තත්වය ගැන රටටම ඇසෙන සුබ පුවත (VIDEO)
පොල්පිතිගම මඩ සහිත ඉඩමක දින කිහිපයක් තිස්සේ අසාධ්‍ය තත්ත්වයේ වැතිර සිටින භාතිය ඇතාට ප්‍රතිකාර ලබා දීම අදත් සිදුකෙරුණු අතර පශුවෛද්‍යවරුන් පවසන්නේ හස්තියාගේ...
ජීවිතයක් වැනසූ වැරදුණු කොල්ලය
ඉන්දියාවේ සූරට් ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රියේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් විසින් එහි හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කර ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා .
අත්අඩංගුවට ගත් හිටපු RMV ලොක්කාට ඇප
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...
කෙහෙළිය රඹුක්වැල්ලට අධිකරණයෙන් කැඳවීමක්!
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ඇති...
මෙන්න ඉන්න කට්ටිය – බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා පිලේ 20-20 සංචිතය නම් කෙරේ!
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයින් ඇතුළත් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම්...
සජබෙ මන්ත්‍රී පඩිපත ලීක් කරයි! හැමෝම හංගන මන්ත්‍රී වැටුප මෙන්න
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන විසින් තම වැටුප් පත්‍රිකාව ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන සියලු වරප්‍රසාද...
දැවැන්ත ආරක්ෂක අංශ මෙහෙයුමක්! එක රැයකට 120ක් කොටු!
ඇඹිලිපිටිය, සීතාවකපුර, කෑගල්ල හා රත්නපුරය පොලිස් කොට්ඨාස මූලික කර ගනිමින් ඊයේ (06) සිදුකළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 120ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී...