⭕⭕Breaking News⭕⭕⭕ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියට ඇප!
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, දැනට වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ඇප මත මුදාහරින ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්...
වනිඳුට පළමු තරගය අහිමි වෙයි?
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග හට බංග්ලාදේශයට එරෙහිව හෙට (10) පැවැත්වෙන පළමු 20-20 තරගය මගහැරීමට ඉඩ ඇති බවට...
විමල් CID එයි! ආණ්ඩුවට අනිච්ඡාවත සංඛාරා!
මතභේදාත්මක බහාලුම් 323 ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී සිදු කරන ලද අදහස් දැක්වීමක් පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ...
හිරේ ඉන්න දොස්තර දුවගේ දවස් පැටළෙයි! අද තීරණාත්මක තීන්දුවක්?
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි චෝදනා ලබා, අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි...
ධම්මික පෙරේරා තවත් ගේමක් ගහයි!
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත දේපළ කළමනාකරණ හා සංවර්ධන සමාගමක් වන EAST WEST PROPERTIES PLC හි හිමිකාරීත්වය අත්පත් කොටගෙන...
2025 ජූලි 09 | දවසේ කාලගුණය
2025 ජූලි මස 09 දින සඳහා කාලගුණ අනාවැකිය2025 ජූලි මස 09 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
අද...
දේශපාලනයට ආපු එක වැරදියි! සනා පසුතැවීමෙන් කියයි
පක්ෂ දේශපාලනයට සම්බන්ධ වී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීම තම ජීවිතයේ සිදු වූ ලොකුම වැරැද්ද බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙස...
සින්දු කියපු විමල්ව CID ගෙන්නයි!
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නවතම ගීතය පිළිබඳ පුවත අපි මීට මොහොතකට පෙර ඔබ වෙන ගෙන ආවා.
දහම් පාසල් ගුරුවරුන්ට රජයෙන් 7500ක්
දහම් පාසල්වල සේවය කරන ගුරුභවතුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සඳහා දිරි ගැන්වීම සහ ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම මෙන්ම සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය...
චන්ද්‍රගුප්තට ඇප
රුපියල් ලක්ෂ තුන්සිය පනහකට අධික මුදලක් අයථා ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර...
නිවාඩු පිට ඇවිත් වැව රවුමේ මාල කඩයි – හමුදා සෙබළා මාට්ටු
නුවර වැව රවුමේදී සිදුවූ බව පැවසෙන රන් මාල මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සක්‍රීය රාජකාරියේ යෙදීසිටි යුද හමුදා සෙබළකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...
විමල් දේශපාලනය අතහරී! ගායකයෙක් වෙයි!
ඊශ්‍රායල් හා ඇමරිකානු ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් සහ පසුගියදා එම දෙරට විසින් ප්‍රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන්, ජාතික නිදහස්...