ඉතිහාසය අලුතින් ලියූ පෝලන්ත ටෙනිස් රුවැත්තිය (PHOTOS)
ඊයේ (12) පැවති අවසන් මහා තරගයේදී ඇමරිකාවේ අමන්දා අනිසිමෝවා පරාජයට පත්කරමින් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට පෝලන්තයේ ඉගා ස්වියාටෙක්...
පල්ලෙකැලේ ටිකට් අවසන් – තරගයට තව සුළු මොහොතයි
අද (10) දිනයේ පැවැත්වීමට නියමිත සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු 20-20 තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී අවසන්...
වනිඳුට පළමු තරගය අහිමි වෙයි?
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග හට බංග්ලාදේශයට එරෙහිව හෙට (10) පැවැත්වෙන පළමු 20-20 තරගය මගහැරීමට ඉඩ ඇති බවට...
පැතුම් නිස්සංක ජූනියේ ICC ක්‍රීඩක ලැයිස්තුවට!
ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන ජූනි මාසයේ ක්‍රීඩකයා තෝරාගැනීමේ යෝජිත නම් අතරට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක නිර්දේශ වී තිබෙනවා.
මෙන්න ඉන්න කට්ටිය – බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා පිලේ 20-20 සංචිතය නම් කෙරේ!
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයින් ඇතුළත් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම්...
ඇත්තෙන්ම වැරැද්ද මගේ! අමිහිරි බංගලි පරාජය ගැන ජනිත් කණගාටුවෙන් කියූ දේ
බංග්ලාදේශයට එරෙහිව පැවති අවසන් තරගයේදී, ශ්‍රී ලංකා පිල ලැබූ අනපේක්ෂිත පරාජයට ප්‍රධාන වශයෙන් වගකිවයුත්තේ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය බවට එම තරගයේ වැඩිම ලකුණු ලාභියා...
චාමික සහ දසුන් යළිත් ජාතික සංචිතයට!
දිගු කලකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක සහ තුන් ඉරියවු ක්‍රීඩක චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් ජාතික සංචිතයට නැවත...
ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
ඉසිපතන විද්‍යාලයට විශිෂ්ට ජයක්
අන්තර්පාසල් ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත්ව තිබේ.
අද (18) කොළඹ රාජකීය...
එංගලන්තයේ වාර්තාගත කඩුලු ලාභියෙකු වන ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවියක් පිරිනැමේ
එංගලන්තයේ මෙතෙක් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියෙකු වන ජේම්ස් ඇන්ඩර්සන්ට ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ඔහුට නයිට් පදවියක් පිරිනැමීමට නියමිත බව විදෙස් මාධ්‍ය...
කාන්තා තුන් කොන් ක්‍රිකට් තරඟාවලියක්
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සහභාගී වන කාන්තා තුන්කොන් එක්දින තරඟාවලියක් අප්‍රේල් 27 සිට මැයි 11 දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී...