බිත්තර 18යි – චිකන් බ්‍රෙස්ට් එකයි! සරාගී චූලක්ෂිගේ කැරැට්ටුව එළියට
''හවුස් ෆුල් එකේ ප්‍රධාන නිළිය බිත්තර 18ක් උදේට කනවා. චිකන් බ්‍රෙස්ට් එක කනවා. ඕට්ස් කනවා. මේ උදේ වරුවට විතරයි. දවල් රෑ තව...
Mr. කොත්තුට වැඩ වරදියි! ශාඛාවක් සීල් තියයි
සුප්‍රකට Mr. Kottu ශාඛාවකට මුද්‍රා තබා ඇති පුවතක් සමාජ මාධ්‍යයේ පැතිර යමින් පවතිනවා.
මෙම පුවත පැතිර යන්නේ මහරගම -...
අර්ජුන් මහේන්ද්‍රන්ට ලොකු පුටුවක්! සම්මානත් හම්බ වෙලා!
කුප්‍රකට මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් නම් කොට සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, සිංගප්පූරුවේ සමාගමක ඉහළ නිලයක සේවයේ යෙදී...
බිහිසුණු අනතුරක් – ජීවිත හතරක් අකාලයේ නැසේ
ඊයේ (19) පස්වරුවේ මීමුරේ කරඹගොල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අනතුර සිදුවූ...
ගුවන් යානයක හදිසි ගින්නක්! ජීවිත රැසක් නූලෙන් බේරෙයි
ගුවන්යානයක එන්ජිමක ඇතිවූ ගින්නක් හේතුවෙන් හදිසි ගොඩබැස්වීමක් සිදුකර තිබෙනවා.
මෙම පුවත වාර්තා කොට තිබෙන්නේ විදෙස් මාධ්‍ය විසින්.
ඩඩ්ලිගේ “සුදු අරලිය” කඩයි? අනුර මේසයට ගහයිද?
වැව ආශ්‍රිත රක්ෂිතයන්ගේ සිදුකරන ලද අනවසර ඉදිකිරීම් පිළිබඳ පුවතක් අපි ඊයේ දින ඔබ වෙත රැගෙන ආවා.
වැව් රක්ෂිත වල...
2025 ජුලි මස 20 දිනය සඳහා කාලගුණ අනාවැකිය
2025 ජුලි මස 19 දින ප.ව. 2.00 ට නිකුත්කරන ලදී.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී පොලිස් සේවයෙන් දොට්ට?
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කිරීමට තීන්දු කොට තිබෙන බව වාර්තා වනවා.
කිං ඛාන්ට අනතුරක්
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් අනතුරකට ලක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ මුම්බායි හි ගෝල්ඩන් ටුබැකෝ චිත්‍රාගාරයේදී...
සජබෙ මන්ත්‍රී පුතෙක් දූෂණ මර්දනයෙන් අල්ලයි!
පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාව මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගෝනෙකු මරා සැප රියෙන් ඇද්ද තුනක් පොලිස් දැලේ!
වෙඩිතබා මරාදැමූ ගෝනෙකු ප්‍රාඩෝ ජීප් රියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැව් රක්ෂිත වල මැති ඇමති හෝටල් – මාලිමා ඇමති දැඩි තීන්දුවක
වැව් රක්ෂිත කලාප 23ක් තුළ දේශපාලකයින් විසින් නාන තටාක සහිත හෝටල් ඉදිකර ඇතැයි පුවතක් වාර්තා වනවා.
අනුරාධපුර නුවර වැව,...