සාරංගිකාට එරෙහි පෙත්සම විසි වෙයි!
බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අභියාචනාධිකරණයේ සභාපති...
දුමින්ද දිසානායකට ඇප!
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු...
දවසට ලීටර් 20යි – වැඩියෙන් බිව්වොත් සල්ලි නෑ! පාසල් වල අලුත්ම සිද්ධිය
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් පාසල්වල ජල බිල්පත් ගෙවීම් සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
එක් ශිෂ්‍යයකුට මසකට...
කුඩා ගුවන් යානයක් කඩා වැටේ! ගුවන් තොටුපොලක් වැසෙයි
ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.
ඊයේ (13) එංගලන්තයේ ලන්ඩන් නුවර...
ජනපතිගේ ප්‍රගතිය මනින “අනුර මීටරේ” එළිදකී – මෙන්න ලින්ක් එක
ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ලබාදුන් පොරොන්දු කෙතරම් ප්‍රමාණයක් ඉටුකර ඇත්දැයි ජනතා මත විමසුම ඔස්සේ මැන බැලීම සඳහා රාජ්‍ය...
රූමත් ටෙනිස් ක්‍රීඩිකාවට පියාගෙන් වෙඩි! ගමක් කැළඹූ ඛේදවාචකය
ඉන්දියාවේ ජාතික මට්ටමේ ටෙනිස් ක්‍රීඩිකාවක් වන රාධිකා යාදව්, ගුරුග්‍රාම් හි ඔවුන්ගේ නිවසේදී ඇගේ ඉකුත් බ්‍රහස්පතින්දා උදෑසන ඇගේ පියා දීපක් යාදව් විසින් වෙඩි...
මේක කිසිම රටක් නොකරන වැඩක්! විමල්ගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් ඊයේ දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
ඒ, විශේෂ...
චමුදිතගේ රෙදි ලෙෆ්ට් වෙයි! පාතාලෙන් සල්ලි අරන්?
ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත සම්බන්ධ කරගනිමින් යූටියුබ් හරහා වැඩසටහනක් විකාශය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට එරෙහිව...
ජාතික රෝහල් රසායනාගාරයේ කෝටි ගණනක වංචාවක්? රෝගීන් දසදහස් ගණනක ජීවිත අවදානමට
රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදලක් වැය කර, කොළඹ ජාතික රෝහල් රසායනාගාරය වෙත කල්ඉකුත් වූ හෝ කල්ඉකුත්වීමට ආසන්න...
කෙහෙල්බද්දර පද්මේ පොලිස් දැලෙන් පනී!
අත්අඩංගුවට පත් වූ බව කියන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් තිදෙනා මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බවට පුවතක් වාර්තා වනවා.
ආමි උපුල් ඝාතනයේ සැකකරුවෙක් අල්ලයි
රාගම බටුවත්ත ප්‍රදේශයේ දී 'ආමි උපුල්' නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉෂාරා සෙව්වන්දිගේ මව ජීවිතක්ෂයට
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිගේ මව මියගොස් ඇති බවට වාර්තා වනවා.
ඇය මියගොස් ඇත්තේ පසුගිය 11...