රෝහිතගේ බෑනා භාරවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මීට සුළු මොහොතකට පෙර මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වී තිබෙනවා.
පාර්ලිමේන්තු...
දෙහිවලදී ඝාතන තැතක් – වෙඩික්කරුගේ තුවක්කුව ගල් වෙයි
අද පෙරවරු 9:15ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසල දී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ උත්සහයක් ව්‍යාර්ථ...
වන අලියෙක් අදත් අනතුරක
බීමට ජලය සොයා පැමිණි අලියෙකු ZD ඇළට වැටී ඇති පුවතක් වාර්තා වනවා.
මෙම අලියා මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිට බීමට...
ආයුධ තොගයක් වැව් බැම්මක තිබී හමුවෙයි
ඊයේ (23) ගලෙන්බිඳුණුවැව, කුරුළු වැව දේවාලය අසල වැව් බැම්මේ තිබී ආයුධ තොගයක් සොයා ගත් බව ගලෙන්බිඳුනු වැව පොලිසිය පවසා සිටිනවා.
බාලවයස්කාර දැරියකගේ මරණය යට ගහන්න ලක්ෂ 25ක්
වසර 2012 දී, මරදාන ප්‍රදේශයේ පිහිටි නිව් නිත්‍යානි එන්ටප්‍රයිසස් නම් රැකියා ඒජන්සිය විසින් අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ගනේශලිංගම් ක්‍රිෂාන්ති නමැති බාලවයස්කාර...
2025 ජුලි මස 24 දිනය සඳහා කාලගුණ අනාවැකිය
2025 ජුලි මස 23 දින ප.ව. 2.00 ට නිකුත්කරන ලදී.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...
පාස්කු විමර්ශනයට අදාළව හිටපු ලොක්කෙක් රඳවාගෙන ප්‍රශ්න කරයි
මඩකලපුව හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා පාස්කු ප්‍රහාරයන්ට අදාළව සිදු කරන විමර්ශනයක් සම්බන්ධයෙන් ත්‍රස්තවදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...
පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා? ගම්මන්පිල ගැලවිල්ලට එයි
තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින්, නැගෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකොටතිබෙනවා.
රාජිත ගේම අත නොහරී! ඇප ඉල්ලා ආයෙත් උසාවි යයි
තමාගේ අපේක්ෂිත ඇපයක් අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය සංශෝධනය කරන ලෙස ඉල්ලා හිටපු ඇමති රාජිත සේනාරත්න විසින්...
රනිල් මූලික අයිතිවාසිකම් කඩලා! අධිකරණයෙන් තීන්දුවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
මෙම තීන්දුව ලබා...
පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට
අද (23) උදෑසන 7.30ට පමණ බෙලිඅත්ත - වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව...
මේ රියදුරා කලින් අලි නවයක් හප්පලා! සද්ධන්තයා බිලිගත් මීනගයා ගැන ඇසෙන අමුතුම කතාව
පරිසරවේදිනී සහ ප්‍රකට සිවිල් සමාජ ක්‍රියාකාරිණී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ඊයේ (22) දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හමුවට ගියාය.
ඒ දුම්රියේ ගැටීම...