තැනින් තැන මහ වැසි! කාලගුණයෙන් නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (18) උදෑසන 09.00ට ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර...
මෙක්සිකානු නෞකාවක් ඇමරිකාවේ පාලමක ගැටේ
ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් තිබූ මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී ඇති බව විදෙස්...
විදුලි ගාස්තු වැඩි කිරිල්ලෙන් සජිතුත් ෆයර් වෙයි
අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් විදුලිබල මණ්ඩලය ලබන පාඩුව ජනතාව මත පැටවීම නතර කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටී.
විදුලි බිල ඇඟට දැනෙන ගණනකින් වැඩිවෙයි?
පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යෝජනා කර තිබේ.
නිරුවත් පොටෝ ලීක් කළාට දඩය පන්දාහයි!
රුපියල් 500ක මුදලක් ගෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූපයක් වට්ස්ඇප් සමූහයක පළකළ වරදට එම සරසවියේම සිසුවෙකුට රුපියල් 5000ක දඩයක් නියම කිරීමට කොළඹ ප්‍රධාන...
ගල්කිස්ස වෙඩිතැබීමේ සැකකරු පොලිස් දැලේ
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී 19 හැවිරිදි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ පැදිකරු ඊයේ අත්අඩංගුවට...
කඩුවෙල මහෙස්ත්රාත්වරියගේ නිලමැදිරිය මුද්‍රා තැබේ
කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා බණ්ඩාර මහත්මියගේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නිලමැදිරිය මුද්‍රා තැබීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කටයුතු කර ඇති...
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව උතුරු පළාත සහ අනුරාධපුර පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර්...
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නිදහස
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර සිටි සැකකරුවන් දස දෙනෙකු සහ සැකකාරියන්...
වාහන අංක තහඩු හිඟයක්
නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා සිටී.
කොටහේනේ වෙඩි තැබීමක්! දෙදෙනෙකුට තුවාල!!
කොටහේන, සුමිත්‍රාරාම මාවත ප්‍රදේශයේදී අද (16) පස්වරුවේ නිවසක් තුළට ඇතුළු වූ පුද්ගලයෙක් වෙඩි තැබීමක් සිදුකර පලා ගොස් ඇති බව වාර්තාවේ.
මහින්දානන්දට වරෙන්තු
පසුගිය රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට...