“කෝපිකඩේ” අධ්‍යක්ෂ අභිරහස් ලෙස මිය ගිහින්
'කෝපිකඩේ' ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයෙකු වන ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙසද සේවය කළ සුදම් චන්දිම දයාරත්න මහතා අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.
තෙල් මිල රුපියල් පනහකින් පහලට – බලශක්ති ඇමති කැට තියයි
ඉන්ධන සඳහා පනවා ඇති රුපියල් 50 ක බද්ද ඉවත් කිරීමට රජය කටයුතු කරන බව බලශක්ති හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී...
කිරිබත්ගොඩ දී අයිස් එක්ක ඇල්ලූ ත්‍රීරෝද රියෙන් ටී පනස් හයක් මතු වෙයි – සැකකරු...
ඊයේ (21) සවස පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ටී 56 ගිනිඅවියක් සමග පුද්ගලයෙක් පෑලියගොඩ ප්‍රදේශයේ දී කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...
දේශබන්දු හාන්සියි -පරීක්ෂණ කමිටුවෙන් දුන් තීන්දුව
සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරු බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කමිටුව, තීරණය කර ඇති බව කථානායක...
කෙහෙළියගේ පැටිකිරිය කියන්න චමල් සංජීව CIDයට
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
2025 ජුලි මස 22 දිනය සඳහා කාලගුණ අනාවැකිය
2025 ජුලි මස 21 දින ප.ව. 2.00 ට නිකුත්කරන ලදී.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...
මහ රෑ සීදූව රත්වෙයි – මාලිමා මන්ත්‍රීවරියගේ පියාට වෙඩි!
යළිත් වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
මීට හෝරාවකට පමණ පෙර මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ සීදූව ප්‍රදේශයෙන්.
ජාතික ජන...
විදුලිබල සමිති 28ක් හෙට ලෙඩ වෙයි! දැවැන්ත විරෝධතාවක්
අසනීප නිවාඩු වාර්තා කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති 28ක නියෝජිතයින් හෙට විරෝධතාවක් සිදුකිරීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.
ගම්මන්පිලටත් තරු පෙනෙයි! පරණ නඩුවක් යළි කැඳවීමට නියෝග
රුපියල් මිලියන ගණනක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකොට තිබෙන නඩුවක්...
වියානා ඇළේ සැඟවුණු පෙම්වතිය දියබානා වැවෙන් හමුවෙයි!
පෙම්වතා බේරාගැනීමට ගොස් වියානා ඇළේ ගිලී මියගිය සරසවි සිසුවියගේ සිරුර අද පස්වරුවේ සොයාගනු ලැබුවා.
පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කළ...
රෝහිත දුව සහ බෑණා රට පනීදැයි සැකයක්? අධිකරණයෙන් හදිසියේ දුන් තීන්දුව
සජබෙ පාර්ලිමේන්තු මන්ත්‍රී පුත්‍රයාගේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට සොයද්දී අතුරුදන්ව සැඟවී සිටින රෝහිත අබේගුණවර්ධනගේ දුවට සහ බෑණාට විදෙස් ගමන් තහනමක් තිබෙනවා.
හමුදා යානයක් පාසලකට කඩා වැටෙයි – තවත් ගුවන් අනතුරක්!
බංග්ලාදේශයේ ඩකා අගනුවරින් ගුවන් අනතුරක් වාර්තා වී තිබෙනවා.
අද (21) දහවල් කාලයේ මෙම අනතුර වාර්තා වුණේ ඩකා නුවර උත්තරා...