
ජපානයේ ටොකියෝ අගනුවර ඉදිකිරීම් ස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දස දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
අනතුර සිදුව ඇත්තේ ගෑස් නලයක් පුපුරා යාමෙන් බව සඳහන් වේ.
කෙසේ වෙතත් අනතුරින් තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.