සජබයේ අලි අවුල්

8

සමගි ජන බලවේගයේ තවත් ආසන සංවිධායකවරුන් දෙදෙනෙක් ඉල්ලා අස් වී ඇති බව වාර්තාවේ.

ඒ අනුව දඹුල්ල ආසන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පළාත් අමාත්‍ය චම්පික විජේරත්න සහ මාතලේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලු විහාරේ එම තනතුරුවලින් ඉල්ලා වී ඇති බව සඳහන් වේ.