ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයට 50% ක තීරු බද්දක්

4

යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා එළැඹෙන මස සිට 50%ක තීරු බදු පැනවීමට තමන් නිර්දේශ කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ඒ අනුව එළැඹෙන පළමුවෙනිදා සිට සුඛෝපභෝගී භාණ්ඩ, ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ සඳහා දැඩි බදු පැනවෙනු ඇති බවත්, අමෙරිකාවේ නිෂ්පාදනය නොකරන අයි ෆෝන් සඳහා 25%ක ආනයන බද්දක් පැනවීමටද අමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.