
සමගි ජන බලවේගය සමග පැවති සාකච්ඡාවලට අනුව, කොළඹ නගරාධිපති ලෙස සාගල රත්නායක මහතා යෝජනා කර ඇති බවට, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ අත්සනින් යුතු ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අතර එය සම්පුර්ණයෙන්ම අසත්‍යය එකක් බව එම පක්ශයේ මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.
ඒ අනුව එම පක්ෂ දෙකම මෙතෙක් එවැනි තීරණයක් ගෙන නැති බවයි වාර්තා වන්නේ