උණුසුම් පුවත්
රාජ්‍ය නිලධාරිනියක් අල්ලස් කොමිසමේ දැලේ!
ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීනී මල්ලිකා කුමාරි සේනාධීර අල්ලස් කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ යළිත් ආන්දෝලනයක් !!! විත්තිකරුට අධිකරණයෙන් කිව්වදේ
විවෘත අධිකරණයේදී යළිත් ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන්නැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකාර හිටපු යුධ හමුදා සෙබළා කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන...
විදෙස් පුවත්
එකොළහකට මරු කැඳවූ IPL දිනුම
2025 IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේ ජය සැමරීම වෙනුවෙන් බෙංගලූරු හිදී අද (4) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ...
ගනේමුල්ල සංජීව ඝාතන වෙඩික්කරු හඳුනාගැනීමේ පෙරට්ටුව අසාර්ථකයි
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෙඩික්කරු යැයි කියන සමිඳු දිල්ෂාන් පියුමංග නමැති...
එට්නා රත් වෙයි! ඉතාලිය සීරුවෙන්!
යුරෝපයේ විශාලතම ගිනිකන්ද වූ එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ඉන් කිලෝ මීටර් කිහිපයක්...
මීමැස්සන් මිලියන ගණනක් සමග ට්‍රක් රථයක් පෙරළෙයි
ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ දී මිලියන 250 කට ආසන්න ප්‍රමාණයක මී මැස්සන් රැගෙන ගිය ට්‍රක් රථයක් ඉකුත් සිකුරාදා දින පෙරළී ගොස් ඇති බව...