මධ්‍ය තැපැල් හුවමාරුව උණුසුම් – කැරලි මර්දන කණ්ඩායම් කැඳවයි

කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිටට මේ වනවිට කැරලි මර්දන කණ්ඩායම් කැඳවා ඇති අතර ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබෙනවා. මේ අතර, මීට කෙටි වේලාවකට පෙර දැඩි ආරක්ෂක රැකවල් මැද කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ තැපැල් මලු හමුදා බස් රථයකින් රැගෙන යනු ලැබුවා. වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් … Continue reading මධ්‍ය තැපැල් හුවමාරුව උණුසුම් – කැරලි මර්දන කණ්ඩායම් කැඳවයි