බොරැල්ල කාදර් නානාවත්ත ප්‍රදේශයේදී අද (22) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි සඳහන් වන්නේ. මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්. https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s Post Views: 166
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed