හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය අද (22) පස්වරුවේ නියෝග කළා. රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් හිටපු ජනාධිපතිවරයා අද දින පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ, ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුව වෙත ඔහු පැමිණි … Continue reading රනිල් රිමාන්ඩ්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed