හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇති බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වය දැරූ ජනපතිවරයෙකු අත්අඩංගුවට පත්වන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වනවා. රනිල් … Continue reading අනුර වැඩ පෙන්නයි රනිල් ඇතුළට?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed