වියපත් කතගේ කෝටි නමයට විද්ද තිදෙනෙක් දැලේ

හපුතලේ ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවකගේ ලොතරැයි දිනුමකින් හිමිවූ රුපියල් කෝටි 9.6කට අධික මුදලක් වංචා කළ ලොතරැයි අලෙවි නියෝජිතවරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. පොලිසිය පවසන්නේ ඒ අතර කාන්තාවක්ද වන බවයි. පසුගිය 2024 වසරේ සැප්තැම්බර් 18 වන දින පැවති ‘ධන නිධානය’ ලොතරැයියේ 1630 දරණ දිනුම් ඇදීමට අදාළව මෙම කාන්තාවට හිමිව තිබූ රුපියල් 96,298,759.58ක … Continue reading වියපත් කතගේ කෝටි නමයට විද්ද තිදෙනෙක් දැලේ