විදේශිකයා බියගන්වා මුදල් ගැරූ සැරයන්ට හා පීසිට වැඩ වරදී
සිංගප්පූරු ජාතිකයකු සතුව තිබූ විද්‍යුත් දුම්වැටි දෙකකට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට යැයි පවසා රුපියල් 30,000/= ක මුදලක් ලබාගත් බව කියන බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් දෙදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන තෙක් ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබෙනවා. පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල් රියැදුරෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර … Continue reading විදේශිකයා බියගන්වා මුදල් ගැරූ සැරයන්ට හා පීසිට වැඩ වරදී
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed