නීතියේ දෙවඟන රාජිතගේ දොරකඩට – රාජිත තවමත් මිසින්

නොතීසි නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන්,නිලධාරීන් විසින් අද (21) අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වමින් ඔහුගේ මාලඹේ පිහිටි නිවසට ගොස් දැන්වීම් අලවනු ලැබුවා. කිරින්ද ධීවර වරායේ වැලි ඉවත්කිරීමේ ව්‍යාපෘතියක් අවිධිමත්ව සිදුකිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව මෝසමක් මගින් අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීම සලකා … Continue reading නීතියේ දෙවඟන රාජිතගේ දොරකඩට – රාජිත තවමත් මිසින්